Scouts Songs

 බාලදක්ෂ ගීත ඒකතුව....

බාලදක්ෂ ගීත පොත.... (ගීත අංක 01)

මේ..ක බාලදක්ෂ ලෝකයයි......///
මේක බාලදක්ෂ ලෝකයයි...

දිස් ඉස් ද ස්කවුට් වර්ල්ඩ් අෆ්ටර් ඕල්....///
දිස් ද ස්කවුට් වර්ල්ඩ් අෆ්ටර් ඕල්...

ඉඳි ඔරු සාරණ උලහන්තාම්....///
ඉඳු සාරණ උලහන්තාම්...



ගීතය සවන් දීමට මෙතන ක්ලික් කරන්න.... මේක බාලදක්ෂ ලෝකයයි


බාලදක්ෂ ගීත පොත.... අල්ලාපන් මාලූ   (ගීත අංක 02)

ගොඩ ඇදපන් මාලූ
මෝදර වැල්ලේ මාලූ
කන්න රසයි මාලූ
පනම ගොඩයි - ගොඩ පනමයි

එන්න ගන්න මාලූ
මොදර වැල්ලෙ මාලූ
පනම ගොඩයි - ගොඩ පනමයි


බාලදක්ෂ ගීත පොත.... සීය බුලත් විට කොටයි   (ගීත අංක 03)

සීයා බුලත් විට කොටයි - රස කථා කියයි 

රසකථා කියයි  යයි රස කථා කියයි

ගම ගම ගම ගම කථා...

රජ කථා ගම කථා දන්නෙ සීයමයි.

රජ රජ රජ රජ කථා....



බාලදක්ෂ ගීත පොත.... ගිං ගැං ගුලි ගුලි   (ගීත අංක 04)

ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච් වොච්
ගින් ගැන් ගෝ ගින් ගැන් ගෝ...//

හේලා, හේලා ෂේයිලා
හේලා ෂේයිලා, හේලා, හෝ....ඕ....ඕ... //

ෂල-වලි, ෂල-වලි, //
ඔම්පහ්, ඔම්පග් ...//

ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච් වොච්
ගින් ගැන් ගෝ ගින් ගැන් ගෝ...///

ගීතය සවන් දීමට මෙතන ක්ලික් කරන්න ගින් ගැන් ගුලි ගුලි



බාලදක්ෂ ගීත පොත.... ලෝ අඩ නින්දේ   (ගීත අංක 05)

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිදෙන්නේ
ලස්සන මල් වාගේ


රන් තරු බැබළේ නිල් ආකාසේ
කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහළට බැස යයි දිය රැල්ලේ
නාමල් පිපිලා නැළවෙයි සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ //
සඳ රැස් වැතිරෙන්නේ
ලෝ අඩ නින්දේ ...
 
ඇල්  කෙතකින් එක දැරියකගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිඳී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල් හේනේ //
ගී හඬ පතුරන්නේ
ලෝ අඬ නින්දේ ...//


 ගීතය සවන් දීමට මෙතන ක්ලික් කරන්න  ලෝ අඩ නින්දේ


බාලදක්ෂ ගීත පොත.... රම්පෙ නෙළුම   (ගීත අංක 06)


                                        ගීතය  සවන් දීමට මෙතන ක්ලික් කරන්න රම්පෙ නෙළුම

බාලදක්ෂ ගීත පොත.... අපි වෙමු එක මවකගේ දරුවෝ   (ගීත අංක 07)


 
ගීතය සවන් දීමට මෙතන ක්ලික් කරන්න අපි වෙමු ඒක මවකගෙ දරුවෝ


බාලදක්ෂ ගීත පොත....  ගිනි දළු නැග යතී  (ගීත අංක 08)

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති
ගිනි දළු නැගයති.....
බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගයති.....

ගීතය සවන් දීමට මෙතන ක්ලික් කරන්න ගිනි දළු නැග යතී

ගීතයට සවන් දීමට මෙතන ක්ලික් කරන්න    පුංචි පුංචි පැල් තනාලා













(ආක්මි චවුලී කේලා...
ආක්මි චවුලී කේලෝ..) //
(ආක්මි චවුලී කේ...ලා...
ආක්මි චවුලී කේලෝ)// 
(ගෝරා ෂාරා පාරා...
ගෝරා ෂාරා පේරෝ..) //
(ගෝර ෂාරා පා...රා....
ගෝරා ෂාරා පේරෝ)// 
(ගුරු ලෙයි මානා...
ගුරු ලෙයි මානෝ...) //
(ගුරු ලෙයි මා....නා...
ගුරු ලෙයි මානෝ)//
(හාතී මාලෝ ගෝරා...
හාතී මාලෝ ගෝරෝ...) //
(හාති මාලෝ ගෝ...රා..
හාතී මාලෝ ගෝරෝ)// 
(ෂාකී වායී මීලා...
ෂාකී වායී මීලෝ...) //
(ෂාකි වායී මී...ලා..
ෂාකී වායී මීලෝ)//

*******************************
රාසනායගම්  - අඩේ රාසනායගම් //
උලුඳු වානා  -  පරිප්පු තන්නි රාසනායගම් //
අයිලෙබ්බේ............
අයිලෙබ්බේ බුරියානී ශෝරු තිඟයි වාංගලේ //
අඩු වරතී මඩු මරතී ශෝරු තිඟයි
වාංගලේ //
රාසනායගම් - අඩේ රාසනායගම් //
උලුඳු වානා - පරිප්පු තන්නි රාසනායගම් //



1 comment: