Log Book

 බාලදක්ෂ ලොග් පොත Scout Log Book

බාලදක්ෂ ලොග් පොත යනු ඔබ බාලදක්ෂ සමූහයට එක් වූ දා සිට ඔබ විසින් සිදුකල බාලදක්ෂ කටයුතු වාර්ථා කරන පොත වේ. මෙහි ඔබ විසින් ඉගෙනගත් විෂය කරුණු සහභාගීවූ කඳවුරු සහ පාගමන් තොරතුරු තමා විසින් කරන ලද ප්‍රජා සේවා පිළිබඳ සටහන් වල එකතුවකි. සාමාජික පදක්කමේ සිට ජනාධිපති ප්‍රධානය දක්වා විවිධ අවස්ථාවලදී පරීක්ෂා කිරීම සඳහා ලොග් පොත ඉදිරිපක් කල යුතුය. එබැවින් මෙය ඉතා සුරක්ෂිතව පරිහරණය කල යුතුය. සාමාන්‍යෙයන් පිටු 400 ක පමණ ඝනකම කවරයකින් යුත් පොතක් මේ සඳහා පුමාණවත් වේ. බාලදක්ෂ ලොග් පොත බාලදක්ෂයාගේ බාලදක්ෂ දිවි පෙවෙත පෙන්වන කැඩපතක් බඳු වේ. එබැවින් මෙය ඉතා අලංකාරව ඉතා පිරිසිදුව පවත්වා ගැනීමට බොහෝ බාලදක්ෂයින් උනන්දු වේ. ලොග් පොතේ සටහන් ලිවීමේදී සම්මත ක්‍රමයක් නොමැති වුවත් එහි මුල් පිටු කිහිපය පමණක් ආදර්ශණයක් ලෙස මම ඔබට මා ඉදිරිපත් කරමි. සියලු පිටු ඔබ වෙත ලබා නොදෙන්නේ ඔබ විසින් ඔබේ රටාවකට නිර්මාණශීලීව ලොග් පොත් සකස් කිරීමට ඔබ උනන්දු කරවීම පිණිසමය. 


රුක්මන් ගුණසේකර
බාලදක්ෂ නායක
පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය


පහත ඇති දිගුව ඔස්සේ ඔබට පී/ඩී/එෆ් ගොනුවක් ලෙස මෙම ලොග්ඔ පොත ඔබට බාගත කිරීම් කර ගත හැක


පිටු කවරය

                                                                          පළමු පිටුව


 දෙවන පිටුව

 03

04

05

06

07

08
09


10


No comments:

Post a Comment