About Us




අප දකුණ පලතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයින් වෙමු.  මෙය වෙබ් අවකාශය නිර්මාණය කරන ලද්දේ හුදෙක් අප සමූහයේ කනිෂඨ හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටත්, විවිධ ප්‍රධානයන් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ පොත් පත් සහ පෝර්ම වර්ග භාගත කර ගැනීමටත් පහසු වන පරිදිය,  මෙය පවත්වාගෙන යනු ලබන්නේ  බාලදක්ෂ නායක වරෙයකුගේ මග පෙන්වීම මත ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙකු විසින් බව සිහිපත් කරමි, එබැවින් මෙහි අඩුපාඩු බෙහෙවින් තිබිය හැකියි. මේ සඳහා ඔබ විසින් කල යුත්තේ එවා වෙනත් අය සමග විවේචනය නොකර පහත සඳහන් කර ඇති අපගේ WhatsApp අංකය වෙත යොජනා ඉදිරිපත් කිරීමයි. මෙම ප්‍රයත්නයට යම් අගය කිරීමක් ඔබට කල හැකි නම් අප තවත් දිරිමත් වී සමස්ථ බාලදක්ෂ ප්‍රජාවටම යම් ප්‍රයජෙනවත් කාර්යයක් සිදු කිරීමට අපට හැකියාව ඇත. 
ඔබගේ යෝජනා චෝදනා ඇත්නම පහත සඳහන් WhatsApp අංකයට පනිවිඩක් ලෙස යොමුකරන්නග


බාලදක්ෂ ව්‍යාපාරය දිනෙන් දින දියුනුවට පත්වේවා !


ඔබට ජය !


සංසකාරක,
071-4167580 (WhatsApp කෙටි පණිවිඩ පමණයි)


No comments:

Post a Comment